November 28, 2018

Day

ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යනාංශ 3ක් සඳහා දහහත් දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම 2018 නොවැම්බර් මස 21 වන දින ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, පිඨයේ පීඨාධිපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය D. P. S. චන්ද්‍රකුමාර මහතාගේ, මහාචාර්ය හිරාන් අමරසේකර මහතාගේ සහ එම පීඨයේ...
Read More
ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 3 වන ඇතුලත් කරගැනීම සඳහා වූ නම්නිකරන වැඩසටහන 2018 නොවැම්බර් මස 26 වන දින විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය S. A. A. M. සුබසිංහ මහතාගේ, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය D. P. S. චන්ද්‍රකුමාර මහතාගේ, පුස්තකාලාධිපති ආචාර්ය N.D. විජයසුන්දර මහත්මියගේ සහ තවත් සම්භාවනීය...
Read More
නවෝත්පාදන, නව්‍යකරණ තරඟාවලිය සහ ප්‍රදර්ශනය – 2019 හි  ප්‍රදාන පිරිනැමීමේ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලයේ සංවිධානයෙන් 2018 නොවැම්බර් මස 21 වන දින ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව විද්‍යා රැස්වීම් ශාලාවේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය උප කුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ අනුග්‍රහයෙන් පැවැත්විණ.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර අවබෝධතා ගිවිසුම ඉකුත් නොවැම්බර් මස 15 වන දින උපකුලපති තුමාගේ කාර්යාලයේදී අත්සන් තබන ලද අතර එහි මූලික පරමාර්ථය එම අධ්‍යනාංශයේ සිසුන් හට සීමාවාසික පුහුණුව ලබා දීම මගින් ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය...
Read More

Recent Comments