May 31, 2019

Day

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාලීය පාලන අධිකාරිය විසින් සංවිධානය කරන ලද වෙසක් භක්ති ගීත වැඩසටහන හා දන්සැල 2019/05/23 වන දින ප.ව. 04.00 ට ශ්‍රී සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්විණ. විශ්වවිද්‍යාලයීය සිසු එකමුතුව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිසු ඝනත්වය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. විශ්වවිද්‍යාලය තුල විවිධ ප්‍රජාවන්ට අයත්...
Read More
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් පවත්වන ලද වැඩසටහන් නිර්මාණය හා සංවර්ධනය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ උපදේශන වැඩමුළුව 2019 මැයි මස 22 වන දින පෙරවරු 9.00 සිට පස්වරු 12.00 දක්වා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණ. මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ මූල්‍ය ආර්ථික විද්‍යා විෂයය නව විෂයයක් ලෙස හඳුන්වාදීමයි.
Read More

Recent Comments