November 2019

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ඕස්ට්‍රේලියාවේ ජේම්ස් කුක් විශ්වවිද්‍යාලය සමඟ අධ්‍යයන සහයෝගීතාව සඳහා ඕස්ට්‍රේලියාවේ ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයීය නියෝජිතයන් හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මහාචාර්ය රනිල් ද සිල්වා මහතා සමග හමුවක් පැවැත්විණ. From right to left, Mr. David Samuel, Regional Head – Sri Lanka and Maldives, Prof. Ranil de Silva, Director World Class University Project, USJ,...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ පසන් විජයවර්ධන සිසුවා දෙවන වරටත් හොඳම කථිකයා සඳහා 2019 ජාතික තරුණ සම්මානය, 2019 නොවැම්බර් මස 5 වන දින නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේ පැවති 41 වන ජාතික තරුණ සම්මාන ප්‍රදානෝත්සවයේ දී දිනා ගන්නා ලදී.
Read More
ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන් විසින් පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන 2020 සඳහා අයදුම්පත් දැන් බාර ගැනේ. රු.25000 බැගින් වූ ශිෂ්‍යත්ව 45ක් විශ්වවිද්‍යාලයීය උපාධි අපේක්ෂකයින් හට පිරිනැමේ. අයදුම්පත් 2019 නොවැම්බර් මස 1 සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා ඉදිරිපත් කල හැක. වැඩි විස්තර සඳහා පිවිසෙන්න 
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නිල සංක්ෂිප්තය ලෙස “USJ”  යන කෙටි යෙදුම සෙනෙට් සභාව විසින් අනුමත කරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පර්යේෂණ, වෙබ් ලිපි, නිල ලේඛන ආදියෙහි ඉදිරියේදී මෙම “USJ” යන කෙටි යෙදුම ඉදිරිපත් වේ. මෙම කෙටි යෙදුම ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ගේ අවධානය ද දිනා ගනු ඇත. මැසචුසෙට්ස් තාක්‍ෂණ ආයතනය (MIT), නිව් යෝර්ක් විශ්ව විද්‍යාලය (NYU) වැනි ඉහළ පෙළේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් පශ්චාද් හා ආචාර්ය උපාධි පිරිනැමීම මගින් කීර්තිමත් පර්යේෂකයන් ලෙස තම ශිෂ්‍යයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා සමග 2019 ඔක්තෝබර් මස 24 වන දින සිට 27 වන දින...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය කේ.සී.පී. මහතන්තිල මහත්මියගේ අභාවය පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රජාව ඔවුන්ගේ සාතිශය සංවේගය පළකරයි.
Read More
මැජික් යනු සැමවිටම අපව නව ලෝකයකට ගෙන ගොස් අපගේ පරිකල්පනය යථාර්ථයට ගෙන ආ දෙයක් වන අතර මැජික් ගැන කතා කරන විට ජේ. කේ. රෝලිං මහත්මියගේ හැරී පොටර් කතා මාලාව අපට අමතක කළ නොහැකි දෙයකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂක සිසුන් විසින් හැරී පොටර්හි සිසුන් වර්ග කිරීමේ තොප්පියට නැවත ජීවය ලබා දීමෙන්...
Read More

Recent Comments