ප්‍රතිසංස්කරණය කරන ලද ජපුර බුදු මැඳුර විවෘත කිරීම

අළුත්වැඩියා කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය බුදු මැඳුර විවෘත කිරීමේ උත්සවය 2018 ජුනි මස 19 වැනිදා ප.ව. 4.30 ට මහා සංඝ රත්නය මුලික කොට ගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව බුදු මැඳුර විවෘත වූ අතර ඉදිරියේදී එය භාවනානුයෝගී වටපිටාවක් සහිතව වැඩිදියුණු වීමට නියමිත බව භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ පුජ්‍ය පින්නවල සංඝසුමන හිමියන් විසින් ප්‍රකාශ කළහ.

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News