Blog

වර්තමාන සමාජයේ වැඩි වශයෙන් ම කතිකාවට භාජන වී ඇති මාතෘකාවක්‌ වන්නේ රිලවුන් සහ ඔවුන් ගෙන් සිදු වන වගා හානියයි. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ ප්‍රශ්නය ආර්ථිකයට සැලකිය යුතු ප්‍රමාණයකට බලපෑම් කිරීමට පටන්ගෙන ඇති තිබීම ය. එබැවින් රාජ්‍ය මට්‌ටමෙන් පවා මේ ප්‍රශ්නය විසඳීම සඳහා නොයෙකුත් ක්‍රියා මාර්ග ගැනීමට අවතීර්ණ වී ඇත. පසුගිය දා ජනාධිපතිවරයාද විශේෂ ප්‍රකාශයක්‌...
Read More
විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයක් ව්සින් ඉදීරිපත් කරන 2018 උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්චා කරන වීඩියෝ පාඩම් නොමිලේ නැරඹීමට සහ පාඩම් (pdf) බාගත කර ගැනිමට පිවිසෙන්න : learn.sjp.ac.lk 2018 උසස් පෙළ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්න පත්‍ර 2018 උසස් පෙළ ජීව විද්‍යාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා 2018 උසස්...
Read More
2018 ව්‍යවහාර වර්ෂය වෙසක් පුර පසළොස්වක දිනයට ශ්‍රාවකයන් අත පත්වන ‘නමදිමි හිමිඳුනි අම්රිතා ගී පුදසර’ බොදු ගී සතරකින් සමන්විතයි. සියලුම ගීත සංගීතයෙන් සහ තනුවෙන් රස මංජරියක් බවට පත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියා විසිනි. මෙහි පළමුවැනි ගීතය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති වරයෙකු වු, අග්ගමහා පණ්ඩිත අති පුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් විසින් 1945 වසරේදී රචනා...
Read More
ගූගල් ආයතනය මඟින් සංවර්ධිත නොමිලේ සපයන සේවාවක් වන “ගූගල් පංතිකාමරය” හරහා පැවරුම් නිර්මාණය, බෙදා හැරීම සහ ශ්‍රේණිගත කිරීම සිදු කල හැකිය. පිවිසෙන්න www.sjp.ac.lk/classroom භාවිතා කරන ආකාරය ජංගම දුරකථන යෙදුම iOS සහ Android ජංගම දුරකථන සඳහා ද යෙදුමක් පවතින අතර ඒ හරහා පින්තුර ලබාගෙන පැවරුම් සඳහා සම්බන්ධ කල හැකි අතර අන්තර්ජාල ප්‍රවේශය රහිතවද මෙය භාවිතා කල හැකිය. මේ සඳහා...
Read More
දිනලා පරදින පැරදී දිනන ඡන්ද ක්‍රමයක් කාලයක් තිස්සේ කතාබහට ලක්වූ පළාත් පාලන මැතිවරණය නිමවුණි. රටේ පුරවැසියන් හැටියට සතුටු විය හැකි අවස්ථාවක් තිබේ. 1977න් පසුව කොට්ඨාස මත පදනම් වී මැතිවරණය පැවැත්වීම එයට හේතුවය. මේ මැතිවරණයේදී රටට ඉතා හොඳ තත්වයක් නිර්මාණය වී තිබේ. මැතිවරණ සමයේදීත් ඉන් පසුවත් මැතිවරණ ගැටුම් අඩු වී තිබේ. එය සුවිශේෂී තත්වයකි. ඒ වගේම...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ කුලපති ධුරීණ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතනාභිධාන කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණී සාමග‍්‍රීධර්ම මහාසංඝසභාවේ අනුනායක හිමිපාණන්ගේ ආදාහනෝත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය විසින් ප‍්‍රකාශිත ග්‍රන්ථය. 2018 පෙබරවාරි 08. අනුස්මරණ ග්‍රන්ථය බාගත කරගැනීමට පිවිසෙන්න : dr.lib.sjp.ac.lk/bitstream/Ven-Bellanvila-Vimalaratana-Thero.pdf
Read More
“මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූහ”. මේ වූකලී උදා වූ 2018 වර්ෂයේදී අපට අසන්නට ලැබුණු අති සංවේගජනක මෙන් ම අතිකම්පනීය පුවත යි. ගසට පොත්ත මෙන්, මලට සුවඳ මෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග අත්‍යන්තයෙන් බැඳුණු අතිසහෘදය මහා යති පඬි රුවන මේ සටහන තබන අඳුරු නිමේෂයේ අප අතර දිවමන් ව නැත. ඒ උන් වහන්සේ 2018...
Read More
Dengue news paper article
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා මහාචාර්ය නීලීකා මලවිගේ මහත්මිය සමග “අද” පුවත්පත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව 2017 පෙබරවාරි මස 27 වැනි දින “අද” පුවත්පතේ පලවිය. ලිපිය කියවන්න : http://epaper.ada.lk/ (12th Page)    
Read More
Prof. Ranil
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා අදහස් දක්වන කුරුඳු පිළිබද පුවත්පත් ලිපියක් 2017 පෙබරවාරි මස 26 වැනිදා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පලවිය. ලිපිය කියවන්න : http://www.sundaytimes.lk/170226/news/cinnamon-from-exotic-to-curative-230519.html    
Read More
විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයක් ව්සින් ඉදීරිපත් කරන 2016 උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්චා කරන වීඩියෝ පාඩම් නොමිලේ නැරඹීමට සහ පාඩම් (pdf) බාගත කර ගැනිමට පිවිසෙන්න. Open learning platform (learn.sjp.ac.lk). A/L 2016 Model Papers – Physics, Chemistry, Biology, Mathematics A/L 2016 Combined Mathematics Model Paper by Kapila Silva A/L 2016 Biology – Prof Hiran Amarasekera Physics...
Read More
1 2

Recent Comments