ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර අවබෝධතා ගිවිසුම ඉකුත් නොවැම්බර් මස 15 වන දින උපකුලපති තුමාගේ කාර්යාලයේදී අත්සන් තබන ලද අතර එහි මූලික පරමාර්ථය එම අධ්‍යනාංශයේ සිසුන් හට සීමාවාසික පුහුණුව ලබා දීම මගින් ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශය හා Moody’s Analytics Knowledge Services පුද්ගලික ආයතනය අතර දැනුම බෙදාගැනීමවේ.

 

Related Posts Plugin for WordPress, Blogger...

News