
2017 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් විය.
ලකුණු සටහන
| 1. | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | 355.5 |
| 2. | කොළොඹ විශ්වවිද්‍යාලය | 329.5 |
| 3. | මොරටුව විශ්වවිද්‍යාලය | 277 |
| 4. | කැලණිය විශ්වවිද්‍යාලය | 253 |
| 5. | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | 243 |
| 6. | සබරගමුව විශ්වවිද්‍යාලය | 200 |
| 7. | යාපනය විශ්වවිද්‍යාලය | 164.5 |
| 8. | රුහුණු විශ්වවිද්‍යාලය | 152 |
| 9. | වයඹ විශ්වවිද්‍යාලය | 122.5 |
| 10. | රජරට විශ්වවිද්‍යාලය | 107 |
| 11. | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | 69.5 |
| 12. | අග්නිදිග විශ්වවිද්‍යාලය | 43.5 |
| 13. | නැගෙනහිර විශ්වවිද්‍යාලය | 42.5 |
| 14. | සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය | 32 |
වැඩිදුර විස්තර : http://sports.moraspirit.com/





