December 2016

Month

Prof Ranil De Silva
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි  අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා 2016 දෙසැම්බර් මස 5 වැනිදා සිට 11 වැනිදා දක්වා කෙන්යාවේ පැවති ” සංවර්ධනය වන රටවල් වල මොළයේ වලවයස්ගතවීම හා ඩිමෙන්ශියා රෝගය ” පිළිබද සමුළුවේදී ආරාධිත දේශනයක් පවත්වා...
Read More
ICBM 2016
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨය මගින් සංවිධානය කරන 13 වැනි ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය  2016 දෙසැම්බර් මස 07 සහ 08 යන දෙදින පැවැත්විණි. සමාරම්භක සැසිය කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වුණු අතර අධ්‍යයන පර්යේෂණ සැසිය හා ආචාර්ය සමුළුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ...
Read More
web-team-and-japura-media
2016 දෙසැම්බර් 5 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද විද්‍යා අභිවර්ධනය සඳහා වූ ශ්‍රී ලංකා සංගමයේ 72 වැනි වාර්ෂික සැසියේදී විද්‍යාව ප්‍රචලිත කිරීම සදහා වූ ( වෘත්තීය නිෂ්පාදක / විද්යුත් මාධ්‍ය ) සම්මානය ජපුර වෙබ් කණ්ඩායම සහ මාධ්‍ය කණ්ඩායම දිනා ගනී. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ජපුර වෙබ්...
Read More
Golden fence opening
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ප්‍රජාවගේ නොමසුරු පරිත්‍යාගයෙන් අභිනවයෙන් නිර්මිත බෝධි ප්‍රාකාරය සහ රන්වැට විවෘත කිරීම සහ බෝධි පුජාව 2016 දෙසැම්බර් 02 වැනිදා විශ්වවිද්‍යාලීය බෝමළුවේදී සවස 5.30 ට පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ගෞරවනීය ආරාධනයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති,  බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී අතිපුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි...
Read More
Vice Chancellor’s Speech
උපකුලපතිතුමාගේ කථාව නව ඉංජිනේරු පීඨයේ ප්‍රථම නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීමේ නම්නිකරන වැඩසටහන 2016 නොවැම්බර් මස 30 වැනි දින නොම්බර 41, ලුම්බිණි මාවත, රත්මලානේ පිහිටි ඉංජිනේරු පීඨයේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ඉංජිනේරු පිඨයේ පීඨාධිපති ආචාර්ය එස්. ඒ. ඒ. එම්. සුබසිංහ මහතා, අධ්‍යයන සාමාජිකයින් සහ සිසුන් සහභාගිවිය.
Read More
Ranil De Silva
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි  අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා 2016 නොවැම්බර් 12 සිට 16 දක්වා ඇමරිකාවේ පැවති 46 වැනි වාර්ෂික ස්නායු විද්‍යා සංගමයේ රැස්වීම සදහා සහභාගිවිය. එහිදී මහාචාර්ය රනිල් ද සිල්වා මහතාට මොළය පිළිබද පර්යේෂණයකට ජාත්‍යන්තර...
Read More
1 2

Recent Comments