January 12, 2018

Day

Data concept: Data Analysis on computer keyboard background
පරිගණක ආශිත දත්ත විශ්ලේෂණය පිළිබඳ පුහුණු වැඩසටහන 2018 සඳහා අයදුම්පත් දැන් බාරගනු ඇත අයදුම්පත් සදහා අවසාන දිනය : 19.01.2018 වැඩි විස්තර සදහා : www.sjp.ac.lk/management-commerce/training-programme-computer-based-data-analysis-2018/
Read More
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ස්ථාපිත “සතිය” පිලිබඳ පර්යේෂණ කාමරය විවෘත කිරීම 2018 ජනවාරි මස 11 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ උපාධි අපේක්ෂකයින් සඳහා පිඨයේ අධ්‍යයනාංශ හදුන්වාදීමේ වැඩසටහනක් පිඨයේ පීඨාධිපති එස්. ඒ. ඒ. එම්. සුබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයේ තාර්කික විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය එස්.එම්. අමරසේන මහතා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ නව අධ්‍යක්ෂක ලෙස වැඩ භාරගැනීම මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ජායන මැද්දේ 2018 ජනවාරි මස 10 වැනිදා සිදු විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පීඨාධිපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උසස් ද්‍රව්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය සහ “ජෝන් කීල්ස්” සමගම අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමහි කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල ප්ලාස්ටික් භාවිතය කැපිපෙනන ලෙස අවම කරනු වස් “ප්ලාස්ටික්චක්‍ර පොරොන්දු දිනයක්” 2018 ජනවාරි මස 11 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ව්‍යවහාරික විද්‍යා පිඨයේ...
Read More

Recent Comments