October 2018

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ 12 වැනි හෙද සිසුන් කණ්ඩායමේ (2015/2016) දිවුරුම් දීමේ උත්සවය 2018 අගෝස්තු මස 11 වැනිදා උදැසන 10.00 සිට 11.30 දක්වා පැවති උත්සවයේදී සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස වෛද්‍ය සේවයේ හෙද අධ්‍යක්ෂක එම්. බී. සී. සමන්මලී මහත්මිය...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසාරික විද්‍යා අධ්‍යනාංශයට අනුබද්ධිතව දැව පිළියෙළ කිරීමේ නව්‍යකරණ මධ්‍යස්ථානයක් පිහුටුවිම වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2018 ඔක්තෝම්බර් මස 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත අමරතුංග මහතා, මහාචාර්ය අජිත් ද සිල්වා මහතා, මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, ආචාර්ය උපුල් සුභසිංහ මහතා, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ ආචාර්ය...
Read More
(වමේ සිට; මහාචාර්ය බි.ජි.ඩි.එන්.කේ. ද සිල්වා මහතා, මහාචාර්ය අතුල බි. ආටියගල මහතා, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මහාචාර්ය රනිල් ද සිල්වා) මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ ආරාධනාවකට අනුව 2018 ජුලි මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි මහාචාර්ය අතුල බි. ආටියගල මහතා සමඟ කෙරුණු ඵලදායි සාකච්ඡාවන්ට අනුව ඉදිරියේදී ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල 15 වැනි ස්ථානය හිමි...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ අවසන් වසර උපාධි අපේක්ෂකයෙක් වන දුලාන් ඩයස් විසින් 2018 ඔක්තෝම්බර් මස 09 සිට 13 වැනිදා දක්වා චීනයේ පැවති ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මිත්‍රත්ව සම්මාන 2018 දී තෘතික ශිෂ්‍ය ව්‍යාපෘතියක් වෙනුවෙන් රන් සම්මානය දිනා ගත්තේය. පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ටි. ජි. අයි. ප්‍රනාන්දු මහතා විසින් අධික්ෂණය කල මෙම...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018” මෙවර 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ “වෝටර්ස් එඩ්ජ්” හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. මේ අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. එච්. වෑගපිටිය...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ ශ්‍රාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධිය සහ පරිසර සහ සංවර්ධන අධ්‍යයනයේ සමාජීය විද්‍යා බාහිර උපාධිය යන උපාධි දෙකේ නම්නිකරන වැඩසටහන් 2 ක 2018 ඔක්තෝම්බර් මස 07 වැනිදා පැවැත්විය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශයේ පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ මධ්‍යස්ථානය සමඟ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍යංශය, බස්නාහිර පළාත, විශේෂ අපදා පර්යේෂණ මධ්‍යස්ථානය, ඉන්දියාවේ ජවහලානේරු විශ්වවිද්‍යාලය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශයේ ආදී විද්‍යාර්ථන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලද තිරසාර සංවර්ධනය සඳහා...
Read More
2018 සැප්තැම්බර් මස 20 වැනිදා පැවති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පුස්තකාලාධිපතිවරුන්ගේ සංගමය අන්තර්ජාතික සමුළුවේදී එක්සත් රාජධානියේ අධ්‍යයන ප්‍රකාශන ආයතනයක් මඟින් එහි ප්‍රකාශන ශ්‍රී ලංකාව තුල 2015 සිට 2017 දක්වා වැඩියෙන්ම භාවිත කල විශ්වවිද්‍යාලය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සම්මානයෙන් පුදනු ලැබිය. මෙම සම්මානය හිමි වීමේ ප්‍රවෘත්තිය 2018 ඔක්තෝම්බර් මස 20 වැනිදා පැවති පුස්තකාල කාරක සභාවේදී ප්‍රකාශ කල අතර ඒ වෙනුවෙන්...
Read More
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාව යටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නවෝත්පාදන සහ වෙළඳ අවස්ථා බිහි කිරීමේ කවුන්සිලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වූ මහජන ක්‍රියාකාරිත්වය එක්ව සංවිධානය කල අතර එය 2018.10.11 දින එය පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වීම් ශාලා අංක 01...
Read More
 නව ව්‍යාපාර බිහිකිරීමේ සමාගම් පිහුටුවිම වෙනුවෙන් පොදු සහ පෞද්ගලික සහයෝගිතාවයන් වර්ධනය කිරීම උදෙසා 2018 සැප්තැම්බර් මස 27 වැනිදා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී හමුවක් පැවැත්විය.  “ශ්‍රී ලංකාවේ සම්පත් භාවිත කරමින් පර්යේෂණ සහ නවෝත්පාදන ආරම්භ කිරීම වෙනුවෙන් පොදු සහ පෞද්ගලික සහයෝගිතාවයන්” යන මැයෙන් පැවති ආරාධිත දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ජපානයේ උසස් කාර්මික විද්‍යා සහ තාක්ෂණ ජාතික...
Read More
1 2

Recent Comments