December 2018

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “වෙදැස 2018” වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 නොවැම්බර්අ මස 04 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, වෛද්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන යන මහත්ම මහත්මීන් සහ ආචාර්ය මහාචාර්යවරුන්,...
Read More
මානව හා සමාජ විද්‍යා පීඨය විසින් මෙහෙයවූ සය වන මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව 2018 නොවැම්බර් මස 29 සහ 30 වන දිනයන් හිදී මහරගම ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. එහි මුලසුන හොබවන ලද්දේ ආචාර්ය බී. ඩබ්ලියු. ආර්. දමයන්ති මහත්මිය වූ අතර සමුළු ලේකම් ලෙස කටයුතු කරන ලද්දේ  ආචාර්ය නෙළුම් කන්තිලතා මහත්මියයි. සමුළුවේ සමාරම්භක...
Read More
ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශයේ තෙවන වසර උපාධි අපේක්ෂකයෙක් වන පසන් මලින්ද විජයවර්ධන සිසුවා විසින් ජාතික තරුණ සම්මාන උළෙල 2018 දක්ෂතම කථිකයා සහ දක්ෂතම නිවේදකයා(අනුශූරතාව) සඳහා වන සම්මාන දිනා ගන්නා ලදී.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසරික විද්‍යා අධ්‍යයනාංශය මගින් අඛණ්ඩව 23 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2018 නොවැම්බර් මස 23 සහ 24 යන දෙදින වස්කඩුව සිට්‍රුස් හෝටලයේදී සාර්ථකව පැවැත්විය. “හරිත අනාගතය සහ තිරසාරත්වය උදෙසා” යන තේමාව යටතේ සමුළුව පැවතිණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා,...
Read More
2018 දකුණු ආසියානු BMJ සම්මාන උළෙලේදී දකුණු ආසියාවේ සෞඛ්‍ය රැකවරණයේ හඳුනාගත් විශිෂ්ටතමයන් හට සහ ආදර්ශවත් කැපවීමක් පෙන්නුම් කල වෛද්‍ය සහ ශල්‍ය අංශයන්හි අය හට උපහාර දැක්වීම සිදු කෙරිණ. 2018 දී රටවල් 9ක නාමයෝජනා 1500කින් අවසාන පූර්ව වටයට 435ක් ද අවසාන වටයට 10ක් ද වශයෙන් වූ තෝරා ගැනීමෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය භවන්ත ගමගේ මහතා වසරේ...
Read More

Recent Comments