January 7, 2019

Day

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. සුදුසුකම්:  අ.පො.ස. ( සාමාන්‍ය පෙළ ) විභාගයෙන් විෂයන් හයක් සම්මාන තුනක් සහිතව සමත්වීම හෝ එයට සමාන විභාගයකින් සම්මාන තුනක් සහිතව සමත්වීම අවම සුදුසුකම වේ. මාධ්‍යය: සිංහල පාඨමාලා ගාස්තත 20,000 කි. කාලය: එක් අවුරුදු පාඨමාලාවකි. දේශන: සෙනසුරාදා දිනවල...
Read More
උපදේශක ශල්‍ය වෛද්‍ය සහ ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය භවන්ත ගමගේ මහතා කීර්තිමත් AMASI (Association of the Minimal Access Surgeons of India) හිදී ඉන්දියාවේ චෙන්නායි නගරයේදී 2018 දෙසැම්බර් මස 29 වන දින කථනයක් පවත්වන ලදී.  
Read More
ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට අධ්‍යයන වර්ෂ 2018 සඳහා නව සිසුන් ඇතුලත් කර ගැනීම 2019 ජනවාරි මස 2 වන දින විශ්ව විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදී සිදුවිය. එහි නම්නිකරන වැඩසටහන 2019 ජනවාරි මස 7 වනදා සිට 2019 ජනවාරි මස 11 වනදා දක්වා පැවැත්වේ. ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති...
Read More

Recent Comments