January 22, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ එංගලන්තයේ නොර්තම්බ්‍රියා විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් 2019 ජනවාරි මස 14 වන දින අත්සන් තබන ලදී. මෙහි අරමුණ වනුයේ විශ්ව විද්‍යාල දෙක අතර සහයෝගී ක්‍රියාකාරකම් වර්ධනය කිරීමයි. ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ සිවිල් ඉංජිනේරු අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙනුවෙන්...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මගින් පවත්වනු ලබන පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම 2019 පෙබරවාරි 28 වන දින දක්වා සිදු කරනු ලැබේ. මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන බාහිර උපාධි පාඨමාලා ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය)...
Read More

Recent Comments