February 2019

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවිකරණ කළමනාකරණ අධ්‍යයනාංශය මඟින් හඳුන්වාදීමේ සැසියක් 2019 පෙබරවාරි මස 20 වන දින විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. මෑත කාලීන උපාධිධාරීන්  විසින් ඔවුනගේ අත්දැකීම් බෙදා ගැනීමද මෙහිදී සිදුවිය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විවෘත ඉගෙනුම් වෙබ් අඩවිය 2019 උසස් පෙළ නව විෂය නිර්දේශය සඳහා වන අධ්‍යාපන වීඩියෝ මාලාව එලි දක්වා ඇත. මෙය ගුරුවරුන් සහ සිසුන් යන දෙපාර්ශවය සඳහාම ප්‍රයෝජනවත්වේ. කළා, වාණිජ, විද්‍යා හා ගණිත විෂය මාලා සඳහා ඉදිරිපත් කර ඇති මෙම අධ්‍යාපන වීඩියෝ මාලාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය 60 වන සංවත්සරයට සමගාමීව සිදු කරන...
Read More
යූජි නිෂකාවා මහතා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මහාචාර්ය රනිල් ද සිල්වා මහතා , මහාචාර්ය පත්මලාල් මහතා ජපන් විද්‍යා හා තාක්ෂණික ආයතනයේ නියෝජිත කණ්ඩායමක් 2019 පෙබරවාරි මස 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාය ව්‍යවච්ඡේද අධ්‍යනාංශයට පැමිණුනේ 2017 නොවැම්බර් මස 29 වන දින විශ්ව විද්‍යාලයීය උපකුලපතිතුමා සමඟ පැවති...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස 20 වන දින පැවැත්විය. මෙයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යෝදය පරිවේණාධිපති ගරු බලංගොඩ සෝභිත ස්වාමින්වහන්සේද,...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ආර්ථිකවිද්‍යා අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන සංවර්ධන ප‍්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2019 පෙබරවාරි මස 16 වන දින ආර්ථිකවිද්‍යා අධ්‍යයනාංශයේ තිලකරත්න අනුස්මරණ ශාලාවේදී පැවැත්විණ. මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාද සංවර්ධන...
Read More
අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති විනිශ්චය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2019 මාර්තු 20 වැනිදාය. අයදුම් කිරීම සහ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : https://www.sjp.ac.lk/courses/post-graduate-diploma-criminology/ අයදුම්පත ලබාගන්න අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2019 මාර්තු 20 වන දින  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් දේශනය 2019 පෙබරවාරි මස 17 වන දින සුමංගල මන්දීරයේදීද සංඝයා වහන්සේලා 145 නමක් සඳහා වන සාංඝික දානය 2019 පෙබරවාරි මස 18 වන දින විශ්ව විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදීද පැවැත්විය. මේ අවස්ථාව සඳහා ගරුතර මහා සංඝයා වහන්සේලාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය...
Read More
2019 පෙබරවාරි මස 18 වන දින පිරිත් සජ්ජායනා මධ්‍යයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය එම්.එම්.පත්මලාල් මහතා වැඩ භාර ගන්නා ලදී. මේ අවස්ථාව සඳහා සංඝයා වහන්සේලාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.   Prof. M. M. Pathalal’s...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ තෙවන වසර උපාධි අපේක්ෂකයන් වන පසන් විජයවර්ධන, ක්‍රෙඩා ශිවන්ති, රුමේෂා ලක්සරණි, හිරුණ සුධාර, ඩිලීෂා වික්‍රමාරච්චි යන සිසුන් සමස්ත ලංකා අන්තර් විශ්ව විද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරඟය දිනා ගන්නා ලදී. මෙම තරගාවලිය 2019 පෙබරවාරි මස 13 හා 14 වන දිනවලදී පැවැත්විණ. මේ සඳහා විශ්ව...
Read More
8.9bn investment on University of Sri Jayewardenepura, Engineering Faculty
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ස්ථාපිත කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර ගිවිසුමක් 2019 පෙබරවාරි මස 13 වන දින අත්සන් තැබූ අතර මෙය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සංකල්පයක් සඵල වීමක්වේ. ආසියානු සංවර්ධන බැංකුව විසින් පූර්ණ වශයෙන් අරමුදල් සපයන ලද මෙම පීඨයේ කටයුතු අදියර...
Read More
1 2 3

Recent Comments