September 6, 2019

Day

​ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය මඟින් සංවිධානය කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය පසුගිය 3 වනදා උත්කර්ෂවත් අයුරින් විශ්වවිද්‍යාලයීය සුමංගල මන්දීරයේදී පැවැත්විණි. සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හා මානව හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද ඇතුළු අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලයේත්, විද්‍යාර්ථීන්ගේත්, සාහිත්‍ය ලෝලීන්ගේත්...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 45 වන උපාධි ප්‍රධානෝත්සවය 2019 සැප්තැම්බර් මස 10 සහ 11 වන දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. උපාධිලාභින් 3306 දෙනෙක් මෙවර උපාධි ලබා ගැනීමට නියමිතය. 1st Session B.A.(Special) Degree 471 2nd Session B.A.(Special) Degree 206 B.Sc.(Special) Information and Communication Technology Degree 11 B.A.(General) Degree 148 365 3rd Session B.Sc.(Honors)Degree 204 B.Sc. (General)...
Read More

Recent Comments