Vidyodaya Literary Awards 2019

​Vidyodaya Literary Award Ceremony 2019 which was organized by the Department of Sinhala and Mass Communication of the Faculty of Humanities and Social Sciences in parallel to the 60th Aniversary Celebrations of the University of Sri Jayewardenepura, was held on 3rd of September 2019 at Sumangala reading hall. This is the first and exclusive literary awards ceremony conducted by a Sri Lankan university.

This award ceremony was graced by the Emeritus prof. Sunil Ariyarathne; guest speaker of the ceremony and pioneer of this award ceremony. In addition, Senior Professor Sampath Amaratunge, Vice-Chancellor, USJP, Prof. Shirantha Heenkenda; Dean of the Faculty of Humanities and Social Sciences, scholars, academic members, and the nonacademic members participated in this event.

This year Vidyodaya Literary Awards were disseminated among following authors that represented 5 literary categories.

Best poetry collection
“Pembariyagen wen wunu Lulek harei alakata” – Timran Keerthi

Best lyrics collection
“Sarasa Wasanthaya” – Mr. Nilar N. Kassim

Best short story collection
“Swarnakaya” – Prof.Prabhath Jayasinghe

Best novel
“Makaranandaya” – Wirajini Tennakoon

Best Newspaper article collection
“Manige Theeruwa 3” – Sundara Nihathamani De Mel

3 lyrics collections out of 8, 5 poetry collections out of 50, 5 short story collections out of 62, 5 novels out of 138, 5 newspaper articles out of 15 were selected as final round nominees for this year’s vidyodaya literacy awards.

​Dr. Sunethra Kankanamge; Senior Lecturer, Dr.Hansamala Ritigahapola; Senior Lecturer, Rev. Dr. Nawalapitiye Anuradha Sudhammika; Senior Lecturer, Dr.Kusumalatha Lankamulla; Senior Lecturer, Dr.Senani Harischandra; Senior Lecturer and Head of the respective Department were among the judging panel of the Awards Ceremony.

​​This evening was brightened by the songs of Mr. Dayan Witharana, Mrs. Indika Upamali and Mr. Iman Perera.

Upcoming Events

  1. Call for Papers: 29th International Forestry and Environment Symposium 2025

    October 20
  2. Vidyodaya Undergraduate Research Day 2024

    October 24 @ 8:00 am - 12:00 pm
  3. Dhaara’24 

    October 25 @ 6:00 pm - 10:30 pm
  4. 50th Convocation 2024 of the University of Sri Jayewardenepura

    October 28 @ 8:00 am - October 30 @ 5:00 pm
  5. 9th International Conference on Humanities and Social Sciences – 2025

    19th March 2025 @ 8:00 am - 20th March 2025 @ 5:00 pm

Category Posts

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2019

​ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය මඟින් සංවිධානය කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය පසුගිය 3 වනදා උත්කර්ෂවත් අයුරින් විශ්වවිද්‍යාලයීය සුමංගල මන්දීරයේදී පැවැත්විණි. සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හා මානව හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද ඇතුළු අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලයේත්, විද්‍යාර්ථීන්ගේත්, සාහිත්‍ය ලෝලීන්ගේත් සහභාගීත්වයෙන් උළෙල පැවැත්විණි. එහිදී සාහිත්‍ය ක්ෂේත්‍ර පහක් ආවරණය වන පරිදි සම්මාන ප්‍රදානය කෙරිණි.

  1. විශිෂ්ටතම ගේයපද සංග්‍රහය
    සරස වසන්තය – නිලාර් එන්. කාසීම්
  2. විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය
    පෙම්බරියගෙන් වෙන් වුනු ලූලෙක් හැරෙයි ඇලකට – ටිම්රාන් කීර්ති
  3. විශිෂ්ටතම කෙටි කතා සංග්‍රහය
    ස්වර්ණකාය – මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ
  4. විශිෂ්ටතම නවකතා සංග්‍රහය
    මකරානන්දය – විරාජිනී තෙන්නකෝන්
  5. විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය
    මානිගේ තීරුව 3 – සුන්දර නිහතමානී ද මැල්

මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදාන අවසන් වටය සඳහා ගේයපද සංග්‍රහ 8ක් අතුරින් 3ක්ද, කාව්‍ය සංග්‍රහ 50ක් අතුරින් 5ක්ද, කෙටි කතා සංග්‍රහ 62ක් අතරින් 5ක්ද, නවකතා 138ක් අතරින් 5ක්ද, තීරු ලිපි සංග්‍රහ 15ක් අතරින් 5ක්ද තෝරා ගන්නා ලදී.

දයාන් විතාරණ, ඉන්දිකා උපමාලි හා ඉමන් පෙරේරාගේ සුගායනයෙන් උළෙල ගීතවත් විය.

ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාලයක් මගින් පවත්වන ප්‍රථම හා එකම සාහිත්‍ය සම්මාන ප්‍රදානය විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයයි. එය වර්ෂ 2000දී සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරිණ. සම්මාන සඳහා සියලු විනිශ්චයන් ලබා දෙන්නේ මානව හා සමාජීය විද්‍යා පීඨයේ ආචාර්යවරුන් සේම සම්මාන ප්‍රදානය කරන්නේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේම විද්‍යාර්ථින් වීම විශේෂත්වයකි. සම්මාන ප්‍රදානය උදෙසා ලැබෙන සියලු කෘති විද්‍යාර්ථීන්ගේ පරිශීලනය උදෙසා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට පරිත්‍යාග කරනු ලැබේ. විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ අවසන් විනිශ්චය සිදු කලේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජේය්ෂ්ඨ කථිකාචාර්ය සුනේත්‍රා කන්කානම්ගේ, ජේය්ෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ, ජේය්ෂ්ඨ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා භික්ෂුණීන් වහන්සේ, ජේය්ෂ්ඨ කථිකාචාර්ය කුසුමලතා ලංකාමුල්ල හා ජේය්ෂ්ඨ කථිකාචාර්ය සේනානි හරිස්චන්ද්‍ර විසිනුයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබූ මෙම උළෙලේ මෙහෙයවීමද අධ්‍යනාංශයේ ආදී විද්‍යාර්ථින් දේපලක් අතින් සිදුවූ අතර මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සංවිධානය කරනු ලැබුවේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජේය්ෂ්ඨ කථිකාචාර්ය ජයලතා මැදවත්ත ඇතුළු අධ්‍යනාංශයේ ආචාර්ය මණ්ඩලයයි.

Upcoming Events

  1. Call for Papers: 29th International Forestry and Environment Symposium 2025

    October 20
  2. Vidyodaya Undergraduate Research Day 2024

    October 24 @ 8:00 am - 12:00 pm
  3. Dhaara’24 

    October 25 @ 6:00 pm - 10:30 pm
  4. 50th Convocation 2024 of the University of Sri Jayewardenepura

    October 28 @ 8:00 am - October 30 @ 5:00 pm
  5. 9th International Conference on Humanities and Social Sciences – 2025

    19th March 2025 @ 8:00 am - 20th March 2025 @ 5:00 pm

Category Posts