ජපුර ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ සිසුන් සමස්ත ලංකා අන්තර් විශ්ව විද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරඟය දිනා ගනී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ තෙවන වසර උපාධි අපේක්ෂකයන් වන පසන් විජයවර්ධන, ක්‍රෙඩා ශිවන්ති, රුමේෂා ලක්සරණි, හිරුණ සුධාර, ඩිලීෂා වික්‍රමාරච්චි යන සිසුන් සමස්ත ලංකා අන්තර් විශ්ව විද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරඟය දිනා ගන්නා ලදී.
මෙම තරගාවලිය 2019 පෙබරවාරි මස 13 හා 14 වන දිනවලදී පැවැත්විණ. මේ සඳහා විශ්ව විද්‍යාල 8කින් කණ්ඩායම් 14ක් ඉදිරිපත් විය.

 

Related Posts Plugin for WordPress, Blogger...

News