Developments

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය මඟින් ඉදිරිපත් කරන නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනය 2019 අප්‍රේල් මස 2,3 වන දිනවලදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. “අනාගත නවෝත්පාදක අදහස් සඳහා ආයෝජනය” යන මැයෙන් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සංවිධානය සිදු වූයේ විශ්ව විද්‍යාලයීය 60 වන සංවත්සරයට සමගාමීවයි. 2019 නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනයෙහි ප්‍රධාන...
Read More
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාව යටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නවෝත්පාදන සහ වෙළඳ අවස්ථා බිහි කිරීමේ කවුන්සිලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වූ මහජන ක්‍රියාකාරිත්වය එක්ව සංවිධානය කල අතර එය 2018.10.11 දින එය පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වීම් ශාලා අංක 01...
Read More
“ක්‍රියාකාරී ඉගෙනුම් සහ නව්‍යයෝත්පාදන ක්‍රම” පිලිබඳ සම්මන්ත්‍රණය, එකසත් ජනපදය  ඇමෙරිකානු එක්සත් ජනපදයේ පැවති ක්‍රියාකාරී ඉගෙනුම් සහ නව්‍යයෝත්පාදන ක්‍රමෝපායන් පිලිබඳ සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රධාන විශ්වවිද්‍යාලීය නියෝජිත පිරිසක් 2018 ජුනි මස 28 වැනිදා සහභාගී වූ අතර එහිදී විශ්වවිද්‍යාලීය තුල ව්‍යාපාර ප්‍රවර්ධන ස්ථාන පිහිටුවීමේ කටයුතු ඇමෙරිකානු එක්සත් ජනපදයේ සහයෝගීතාවයෙන් තවදුරටත් ගෙනයාම පිලිබඳ සාකච්චා විය....
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨය සඳහා “නව්‍යකරණය කල හැකි බලශක්ති විද්‍යාගාරයක්” ඉදිකිරිම සඳහා ශ්‍රී ලංකාවේ සූර්ය තාක්ෂණය පිලිබඳ දැවැන්ත ආයතනයක් වන ජේ. ලංකා ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 මාර්තු මස 22 වැනිදා සිදුවිය. මෙහිදී අදහස්‌ දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දැනටමත් නව නිපැයුම්...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ නව පිඨ ගොඩනැගිල්ල විවෘත කිරීම 2018 පෙබරවාරි මස 22 සුබ මොහොතින් සිදුකෙරිණි. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවුල් පුහුණු මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් පිරිනැමීම 2018 ජනවාරි 15 ද සිදුවිය.ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සංගමය සහ ඕස්ට්‍රේලියානු පදනමක් එක්ව පිරිනැමූ අතර එය පිරිනැමීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ මහතා අතින් සිදුවිය. මේ අවස්ථාවේදී ප්‍රාථමික සත්කාර සහ අසාත්මිකතා පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයහි වෙබ් අඩවිය අන්තරජාලයට මුදාහැරිම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති...
Read More
මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අවසාන වසරේ තෝරාගත් සිසුන් 150 දෙනෙකු සඳහා මෘදු කුසලතා සංවර්ධන වැඩසටහනක් 2017 සැප්තැම්බර් මස පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා කොළොඹ 05 ජානකී හෝටලයේ දී  පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ මෘදු කුසලතා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ මුලික අරමුණ වුයේ පීඨයේ...
Read More
an International Symposium on Traditional and Complementary Medicine, Educational Exhibition & Trade Fair – 2017
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා 2017 අගෝස්තු මස 24 සිට 31 දක්වා කාලයේදී ඉන්දියාවේ අධ්‍යයන සංචාරයක් සිදු කල අතර එහිදී එතුමාට ඉන්දියාවේ ගරු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යතුමාව මුණගැසුණු අතර එහිදී 2017...
Read More
ප්‍රධාන බුදු මැදුර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන බුඳු මැඳුරේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 සැප්තැම්බර් මස 11 වැනිදා පැවැත්විය.
Read More
Foundation stone laying ceremony of proposed staff quarters building of University of Sri Jayewardenepura
යෝජිත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල නිල නිවාසය සඳහා මුල් ගල තැබීමේ උත්සවය 2017 අගෝස්තු මස 28 වැනිදා බොරලස්ගමුවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
1 2 3

Recent Comments