MOU

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසාරික විද්‍යා අධ්‍යනාංශයට අනුබද්ධිතව දැව පිළියෙළ කිරීමේ නව්‍යකරණ මධ්‍යස්ථානයක් පිහුටුවිම වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2018 ඔක්තෝම්බර් මස 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත අමරතුංග මහතා, මහාචාර්ය අජිත් ද සිල්වා මහතා, මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, ආචාර්ය උපුල් සුභසිංහ මහතා, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ ආචාර්ය...
Read More
(වමේ සිට; මහාචාර්ය බි.ජි.ඩි.එන්.කේ. ද සිල්වා මහතා, මහාචාර්ය අතුල බි. ආටියගල මහතා, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මහාචාර්ය රනිල් ද සිල්වා) මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ ආරාධනාවකට අනුව 2018 ජුලි මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි මහාචාර්ය අතුල බි. ආටියගල මහතා සමඟ කෙරුණු ඵලදායි සාකච්ඡාවන්ට අනුව ඉදිරියේදී ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල 15 වැනි ස්ථානය හිමි...
Read More
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාව යටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නවෝත්පාදන සහ වෙළඳ අවස්ථා බිහි කිරීමේ කවුන්සිලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වූ මහජන ක්‍රියාකාරිත්වය එක්ව සංවිධානය කල අතර එය 2018.10.11 දින එය පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වීම් ශාලා අංක 01...
Read More
 නව ව්‍යාපාර බිහිකිරීමේ සමාගම් පිහුටුවිම වෙනුවෙන් පොදු සහ පෞද්ගලික සහයෝගිතාවයන් වර්ධනය කිරීම උදෙසා 2018 සැප්තැම්බර් මස 27 වැනිදා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී හමුවක් පැවැත්විය.  “ශ්‍රී ලංකාවේ සම්පත් භාවිත කරමින් පර්යේෂණ සහ නවෝත්පාදන ආරම්භ කිරීම වෙනුවෙන් පොදු සහ පෞද්ගලික සහයෝගිතාවයන්” යන මැයෙන් පැවති ආරාධිත දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ජපානයේ උසස් කාර්මික විද්‍යා සහ තාක්ෂණ ජාතික...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ගිණුම්කරණ අධ්‍යයනාංශයේ සහ හැටන් නැෂනල් බැංකුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 අගෝස්තු මස 16 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ආරම්භක පියවර ලෙස වසර 3 කට අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමේ මුලික අරමුණ අධ්‍යයනාංශයේ 3 වන සහ 4 වන වසර උපාධි අපේක්ෂකයින්...
Read More
බිජිං ජෛන විද්‍යා ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම සඳහා සාකච්ඡාවක් 2018 ජුනි මස 05 වැනිදා සිදු කල අතර 2018 ජුලි මස 31 වැනිදා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/usjp-become-hub-omic-technology-linking-china 2018 ජුනි මස 05 සාකච්ඡාව 2018 ජුලි මස 31 සාකච්ඡාව
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැනඩාවේ විශ්වවිද්‍යාලයක් අතර ශිෂ්‍යයින් සහ සේවක මණ්ඩල හුවමාරු කිරීම සහ ආචාර්ය උපාධි වැඩසටහන් පැවැත්වීම පිලිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 අගෝස්තු මස 09 වැනිදා ශ්‍රී ලංකාවේ කැනඩා මහා කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විය. මේ අවස්ථාවට කැනඩා මහා කොමසාරිස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ පිඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය...
Read More
1 2

Recent Comments