Sports

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසර උපාධි අපේක්ෂකයන් 10 දෙනෙක් සඳහා පැය 300කින් සමන්විත සීමාවාසික පුහුණුවක් ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කෝවන් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා පාසල මගින් පිරිනමා ඇත. සිසුන් මෙම සීමාවාසික පුහුණුව 2019 සැප්තැම්බර් මස 10 වන දින පැවති සමාරම්භක රැස්වීමෙන් පසුව අරඹන ලදී.    
Read More
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2019 ජයග්‍රාහී ගමන සදහා දායක වූ සියලු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබ පැතුම්! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති 2019 ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගනී. ක්‍රීඩා තරඟ 22ක් සඳහා විශ්වවිද්‍යාල 14ක් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී විය. ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා...
Read More
slug 2019 after 18 games
2019 ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා 18කට පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පළමු ස්ථානයේ රැඳී සිටියි. අඛණ්ඩව 2015, 2016, 2017 වසරවල ශූරයන් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙවර තරඟාවලියේද ශූරයන් වනු දැකීම අපගේ පැතුමයි. ජපුර කණ්ඩායම්වලට සුබ පැතුම්. ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ නිල වෙබ් අඩවිය : http://slug2019.ruh.ac.lk https://www.sports.moraspirit.com/years/2019/university/10
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශය සහ ක්‍රීඩා සභාව එක්ව සංවිධානය කරන “විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2019” 2019 මාර්තු මස 9 සහ 10 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය පිහිනුම් තටාකයේදී පැවැත්විය. තරඟාවලිය සඳහා අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් වර්ගය “රිට්ස්බරි” චොකලට්  මඟින් දක්වන ලදී. මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රිකට් කණ්ඩායම කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායම පරදා ජයගනී. 2019 මාර්තු මස 13 වන දින කුරේ පිටියේ ඕවර 25 ක තරඟයක් ලෙස මෙය පැවැත්වුණු අතර වෛද්‍ය කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 139ක් පමණක් වන අතර ජපුර වෛද්‍ය සිසුන් ඕවර 16කදී ලකුණු 140ක් ලබාගන්නා ලදී. ජපුර වෛද්‍ය සිසුන් හා...
Read More
2019 මාර්තු මස 12 වන දින මණ්ඩලයේ සභාපතිතුමා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ලලීන් කරුණානායක මහතා තේරී පත්විය.
Read More
විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරු අගයන වාර්ෂික වර්ණ ප්‍රධානෝත්සවය ඉතා විචිත්‍රවත්ව 2019 ජනවාරි මස 22 වන දින බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වූ අතර පිඨයන්හි පීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීවරුන්, ක්‍රීඩා උපදේශක මණ්ඩලයේ මහත්ම මහත්මීන් හා අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික වරුන්ද මෙම...
Read More
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මඟින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශයට මුල්‍යමය අනුග්‍රහය දැක්වීමේ වැඩසටහනක් 2018 සැප්තැම්බර් මස 05 වැනිදා පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එස්. ඒ. පි. සුරියප්පෙරුම මහතා සහ සාමාන්‍ය කළමනාකරු ඩබ්ලිව්. කේ. ඒ. ඒ. ජයරත්න මහතා ඇතුළු පිරිසක්...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරනු ලබන “සාර්ථකත්වයේ සෙවනැලි”  වැඩමුළු මාලාවේ 3 වැනි අදියර 2018 ජුනි මස 18 වැනිදා ප්‍රවීන මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විය. තමාගේ ක්ෂේත්‍රය තුල ප්‍රවිනත්වයට පත් පුද්ගල පුද්ගලයින්ගේ අත්දැකීම් උපාධි අපේක්ෂකයින් සමඟ බෙදාහැදාගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත්...
Read More
වයස අවුරුදු 17 ත් 25 ත් අතර ක්‍රීඩකයින් සඳහා ලෝක විශ්විද්‍යාලීය ශුරතාව සැම වර්ෂ 2 කට වරක් සංවිධානය කරනු ලබන අතර එය මෙවර 2018 අප්‍රේල්එ මස 07 වැනිදා ස්විස්ට්ලන්තයේදී පැවැත්විය. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඕෂධ දිල්ෂාන් මැරතන් තරඟ ඉසව්ව සඳහා සහභාගී වූ අතර එහිදී 100 කට අධික තරඟ කරුවන් අතරින් 56 වැනි ස්ථානය ලබා...
Read More
1 2 3 4

Recent Comments