මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා තේරී පත්වේ

 

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා 2019 ජූනි මස 25 වනදා පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී තේරී පත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද සහභාගී විය.

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News