ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ අලෙවිකරණ කළමනාකරණ අධ්‍යනාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම 2019 අගෝස්තු මස 9 වන දින අලෙවිකරණ කළමනාකරණ අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද ආචාර්යවරුන්ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාවේ සාමාජිකයන්ද සහභාගී විය.

 

Related Posts Plugin for WordPress, Blogger...

News