වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 11 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පෙ.ව. 9.00 ට පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලාවේ ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය ඊ. දයාරත්න මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

 

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

Recent Posts