March 2020

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ පසිඳු හිරුෂාන් සිසුවාගේ ඉක්මන් සුවය පතා ඔහුගේ විශ්වවිද්‍යාලයීය මිතුරන් විසින් සංවිධානය කරන ලද බෝධි පූජාවක් විශ්වවිද්‍යාලයීය බුදු කුටියේදී පැවැත්විණ. තවද එම සිසුවාගේ ඉක්මන් සුවය පතා විශ්වවිද්‍යාලයීය මිතුරන් විසින් ඔප්පු කරන ලද විශේෂ දිව්‍ය පූජාවක් කොළඹ අගරදගුරු නිවසේ දෙව් මැදුරේදී අතිගරු මැක්ස්වෙල් සිල්වා රදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඔහුගේ මිතුරන් ඇතුළු සියලු...
Read More
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ පළමු වසර ඉගෙනුම ලබන පසිඳු හිරුෂාන් සිසුවා විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිදුවූ හදිසි අනතුරකින් බරපතල තුවාල ලබා තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිතුමා සහ ප්‍රොක්ටර්තුමා බරපතල ශල්‍යකර්මයකට භාජනයවී නැවත සිහි ලබා ඇති එම සිසුවා බැහැදැකීමට ඔහු වෙත පැමිණි අතර ශ්‍රී ලංකාවේ හෝ විදේශයකදී ශිෂ්‍යයාට ලෝකයේ හොඳම ප්‍රතිකාර ලබා ගැනීමට වග බලා ගැනීම සඳහා හා එම වියදම් සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාලය...
Read More

Recent Comments