ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018” මෙවර 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ “වෝටර්ස් එඩ්ජ්” හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

මේ අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. එච්. වෑගපිටිය මහතා, සංගමයේ ලේකම් ආචාර්ය අබේරත්න බණ්ඩාර මහතා සහ සංගමයේ ජාතික සංවිධායක රන්ජිත් ඉද්දමල්ගොඩ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

“ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම, කලාකාර අභිනන්දන” ලෙස නම් කෙරුණු මෙවර ප්‍රදීප ප්‍රණාම උළෙලදී කලාව, සාහිත්‍ය සහ මාධ්‍ය වෙනුවෙන් සිදු කරන ලද සේවාව වෙනුවෙන් ආදී විද්‍යාර්ථයින් 40 සම්මානයෙන් පිදුම් ලදහ.

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018 සම්මානලාභීන් ලැයිස්තුව : Award Winners 2018 

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News