ක්‍රීඩා විද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක සීමාවාසික පුහුණුව ලබයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසර උපාධි අපේක්ෂකයන් 10 දෙනෙක් සඳහා පැය 300කින් සමන්විත සීමාවාසික පුහුණුවක් ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කෝවන් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා පාසල මගින් පිරිනමා ඇත.

සිසුන් මෙම සීමාවාසික පුහුණුව 2019 සැප්තැම්බර් මස 10 වන දින පැවති සමාරම්භක රැස්වීමෙන් පසුව අරඹන ලදී.

 

 

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News