මහාචාර්ය සම්පත් අමරතුංගට බුදු දහමට කල සේවය වෙනුවෙන් ගෞරව උපාධි දෙකක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හට 2018 මැයි මස 04 වන දින මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි පැවති “පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 107 වැනි ගුණානුස්මරණය” උත්සවයේදී පිරිවෙනාධිපති ස්වාමින් වහන්සේ විසින් ගෞරව උපාධියක් පිරිනමන ලදී.

මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හට මලයාසියාවේ පිහිටි ධර්ම බෞද්ධ විශ්විද්‍යාලයදී, 2017 දෙසැම්බර් මස 3 වනදා තවත් උසස් උපාධියක් පිරිනමනලදී

Related Posts Plugin for WordPress, Blogger...
About the author

The Founder of webclanka ( http://www.chamara.webclanka.com/ )

News